News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
19

2024 වෙනකන් රුසියාවේ බලය පුටින්ට.

738 Views


2024 වෙනකන් රුසියාවේ බලය පුටින්ට.

රුසියාවේ ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුණා. සුපුරුදු පරිදි මේ සැරෙත් ප්‍රභලම අපේක්ෂකයා වුනේ වලැද්මියර් පුටින්. ඔහුගේ ප්‍රතිවාදිය වුණේ පවෙල් ග්රූනින්.

මෙවරත් ජනාධිපතිවරණය ඉහළින්ම ජය ගත්ත පුටින් 2024 දක්වා බලය තහවුරු කර ගත්තා. පුටින් 76% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ඔහුගේ ප්‍රතිවාදියාට ලබා ගන්න පුළුවන් වුනේ 12% ඡන්ද ප්‍රතිශතයක් විතරයි.

2000 වසරේ ඉඳන්ම රුසියාව පාලනය කරන්නේ පුටින්. රුසියාවේ අසහාය නායකයෙක් විදියට තමයි පුටින් හදුන්වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post