News Line| Off Air
Generic placeholder image

Mar
24

ඩීසල් සහ පෙට්‍රල් මිළ ඉහළට…

1083 Views


ඩීසල් සහ පෙට්‍රල් මිළ ඉහළට…

ඩීසල් ලීටරයක මිල රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 9කින් ඉහළ දැමීමට IOC සමාගම තීරණය කරල තියෙනවා. ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට මෙම මිල ඉහළ දැමීම බලපැවැත්වෙනවා. ඒ අනුව IOC පිරවුම්හල්වලින් ලබාගන්නා සාමාන්‍ය ඩීසල් ලීටරයකට රුපියල් 100 ක්ද, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක් රුපියල් 126ක්ද වනවා.

අනෙකුත් විශේෂිත වර්ගකිරීම් යටතේ එන ඉන්ධන වර්ගවලද මිල ඉහළ ගිහින් තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post