News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
27

මැයි දිනය මැයි 7 ට කල් යයි.

949 Views


මැයි දිනය මැයි 7 ට කල් යයි.

මේ අවුරුද්දේ වෙසක් පොය යෙදිලා තියෙන්නේ අප්‍රේල් 30 වෙනිදා. ඊට පහුවෙනිදා, ඒ කියන්නේ මැයි පළවෙනිදා ලෝක කම්කරු දිනය යෙදිලා තියෙනවා. ඒ නිසා මැයි දින සැමරුම් වෙනත් දවසක යොදා ගන්න කියලා මහා නායක හිමිවරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා.

අද තිබ්බ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කරේ මැයි දින සැමරුම් මැයි 07 වෙනිදා යොදා ගන්නයි.


News Articles
Latest Videos
Most Popular Post