News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
28

යාපනයෙන් බෝම්බ 12ක් හමුවෙයි.

1271 Views


යාපනයෙන් බෝම්බ 12ක් හමුවෙයි.

30 වසරක යුද්ධය අවසන් වෙලා දැන් වසර 9 ක්. හැබැයි යුද්ධයේ නටඹුන් තාමත් තැනින් තැන තිබිලා හමුවෙනවා.

ඊයේ යාපනය, කොඩිකාමම් මිරුසුවිල් පලෙයිවයික්කාල් ප්‍රදේශයේ තිබිලා යුද්ධය කාලයේදී LTTE ය වළදාපු මෝටර් බෝම්බ 12 ක් හොයා ගත්තා. පලෙයිවයික්කාල් ප්‍රදේශයේ පිරිසක් වැලි ගොඩදාද්දි මෝටර් බෝම්බ 5 ක් 26 වෙනිදා හමුවෙලා තියෙනවා. පස්සේ අධිකරණ නියෝගයක් මත කොඩිකාමම් පොලිසිය ඒ අවට සෝදීසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරා.

ඒ මෙහෙයුමේදී මිලි මීටර් 81 වර්ගයේ ජීව වර්ගයේ මෝටර් උණ්ඩ 12 ක් සොයා ගත්තා. යුද සමයේදී LTTE සංවිධානය මේවා වල දාන්න ඇති කියලයි ආරක්ෂක අංශ සැක කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post