21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඊයේ ආරම්භ වුණා. ඒ ඔස්ට්‍රේලියාවේදී. එහිදී බර ඉසිලීමේ ඉසව්වෙන් පළවෙනි පදක්කම ලංකාවට හිමි වුණා.
කිලෝග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරඟ කල චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කම දිනා ගත්තා. ඔහු එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 248 ක්. මෙය ශ්‍රී ලංකා වාර්තාවක්ද වෙනවා.