News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
6

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළවෙනි රිදී පදක්කමත් බර ඉසිලීමෙන්.

622 Views


පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළවෙනි රිදී පදක්කමත් බර ඉසිලීමෙන්.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙල් පළවෙනි රිදී පදක්කම දිනා ගන්න ශ්‍රී ලංකාවට පුළුවන් වුණා. ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 69 බර ඉසිලීම පිරිමි ඉසව්වෙන් තමයි මේ පදක්කම දිනා ගත්තේ.

ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 137ක බරක් එසෙව්වා. ඉන්දික ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට එසවූ බර කිලෝග්‍රෑම් 160කි. ඒ අනුව කිලෝග්‍රෑම් 297ක මුළු බරක් එසෙව්වා.

ඊයේ දවසේදීත් බර ඉසිලීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම් 2 ක් හිමි වුණා. චතුරංග ලක්මාල් සහ දිනුෂා ගෝමස් ඒ පදක්කම් දෙක දිනා ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post