News Line| Off Air
Generic placeholder image

Apr
18

ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ගොඩබසි. – Photo

2187 Views


ලෝකයේ ලොකුම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට ගොඩබසි. – Photo

ගුවන් යානා කියන්නේ මිනිසුන්ගේ සුවිශේෂී සොයා ගැනීමක්. රයිට් සහෝදරයෝ ගුවන් යානය සොයා ගත්තාට පස්සේ මිනිසුන් උත්සහා කරේ වඩාත් විශාල ගුවන් යානා නිපදවන්න. ඒ එකවර විශාල භාණ්ඩ සහ මිනිසුන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන්න.

ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි Antonov An-225 Mriya කියන්නේ. මේ දක්වා ලෝකයේ නිෂ්පාදනය කරලා තියෙන විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මේක. 1980 දී සෝවියට් සංගමයේ කාර්යාංශය තමයි මේ ගුවන් යානය නිපදවන්නේ. අද උදේ මේ ගුවන් යානය මත්තල ජ්‍යාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස්සා.

Antonov An-225 Mriya යානයට එක වරකට කිලෝග්‍රෑම් 280, 000 ක පමණ බරක් රැගෙන යා හැකියි. ඒ වගේම පැයට කිලෝමීටර් 850 වේගයෙන් පියාසර කරන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post