News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
19

එජාපයේ ලොකු පුටු මාරුව අද.

1055 Views


එජාපයේ ලොකු පුටු මාරුව අද.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ගැන කතා වුනේ පහුගිය මැතිවරණයෙන් පසුව ඉඳන්. හැබැයි අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගය ගෙනාවට පස්සේ ඒ ක්‍රියාවලිය වේගවත් වුණා.

එජාපයේ ප්‍රතිසංවිධානය වෙන්න ඕන කොහොමද කියලා තීරණය කරන්න රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කළා. මේ කමිටුව අද දෙවෙනි වතාවට රැස් වෙන්න නියමිතයි. අද රැස්වෙන කමිටුව පක්ෂයේ තනතුරු වෙනස් කරන්න නියමිතයි.

හැබැයි අද වෙනස් කරන තනතුරු ගැන තීරණය දැනුම් දෙන්නේ ලබන මැයි 6 මාසයේ වෙනිදා තියෙන මැයි රැලියේදී.


News Articles
Latest Videos
Most Popular Post