News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
25

රුපියල බිමට වැටෙයි.

623 Views


රුපියල බිමට වැටෙයි.

ලෝකයේ කොච්චර මුදල් වර්ග තිබ්බත් ජාත්‍යන්තරව භාවිතා වෙන්නේ “ඇමෙරිකානු ඩොලර්”. හැබැයි මේ වෙද්දී ඩොලරය නිසා ලංකාවට නම් ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ 158.69 ක් දක්වා වැඩි වුණා. පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රුපියලේ අගය වැඩියෙන්ම පහත වැටුනේ ඊයේ. පහුගිය පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ රුපියල දිගටම අවප්‍රමාණ වුණා.

මහා බැංකුවේ වාර්තා අනුව මේ අවුරුද්දේ මුල ඉඳලා අප්‍රේල් 4 වෙනිදා වෙද්දී 1.7% කින් අව ප්‍රමාණ වෙලා තියෙනවා. 2017 දී 2.5% කිනුත් 2016 දී 3.9 කිනුත් රුපියල අවප්‍රමාණය වුණා. මේ අවුරුද්දේදී පමණක් ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ට්‍රිලියන 1.97 ක්.


News Articles
Latest Videos
Most Popular Post