News Line| Off Air
Generic placeholder image

Apr
25

නායකත්වය හැර එජාපයේ අනිත් සියලු තනතුරු උඩු යටිකුරු වෙයි. – Exclusive

1535 Views


නායකත්වය හැර එජාපයේ අනිත් සියලු තනතුරු උඩු යටිකුරු වෙයි. – Exclusive

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් නොකර තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයේ තබා ගන්නට අද එජාප දේශපාලන මණ්ඩලය තීරණය කරා. ඉන් අනතුරුව එජාපයේ අනිත් ඉහල තනතුරු වෙනස් කිරීම් අද පස්වරුවේ සිදුවුණා. ඒ අරලියගහ මන්දිරයේදී එජාප පූර්ණ බලැති දේශපාලන මණ්ඩලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී. එහිදී පහත පරිදි එජාපයේ ඉහල පෙලේ අනිත් තනතුරු නම් කළා.

සභාපති – අමාත්‍ය කබීර් හෂීම්

මහ ලේකම් – අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

නියෝජ්‍ය නායක – අමාත්‍ය සජිත් ප්‍රේමදාස

උපනායක – රවී කරුණානායක

ජාතික සංවිධායක – අමාත්‍ය නවීන් දිසානායක

භාණ්ඩාගාරික – හර්ෂ ද සිල්වා


News Articles
Latest Videos
Most Popular Post