News Line| Off Air
Generic placeholder image

May
2

ෆොන්සේකාගේ දෙවෙනි තැන තෙවරප්පෙරුමට. තවත් රාජ්‍ය අමාත්‍යවරු 8 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 11 ක් දිව්රුම් දෙයි.

1506 Views


ෆොන්සේකාගේ දෙවෙනි තැන තෙවරප්පෙරුමට. තවත් රාජ්‍ය අමාත්‍යවරු 8 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 11 ක් දිව්රුම් දෙයි.

වත්මන් ආණ්ඩුවේ 4 වෙනි කැබිනට් සංශෝධනයේ තවත් කොටසක් අද පවත් වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍යවරු තමයි අද දිවුරුම් දුන්නේ. තියෙන්නේ අද දිවුරුම් දුන්න රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව.

පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය
දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථිකය රාජ්‍ය අමාත්‍ය
M.L.A.M. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය
A.D. චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
ලක්ෂ්මන් සෙනෙවිරත්න – රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය, නීතිය හා සාමය රාජ්‍ය අමාත්‍ය
ශ්‍රියානි විජේවික්‍රම – ක්‍රීඩා පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

අමීර් අලි ශිහාබ්දීන් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය
දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
රන්ජන් රාමනායක – සමාජ සවිබලගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය
කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණුව සහ උඩරට උරුමය නියෝජ්‍ය අමාත්‍ය
සරති දුෂ්මන්ත – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය
පාලිත කුමාර තෙවරප්පෙරුම – මහතා තිරසාර සංවර්ධනය, වනජීවී හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
මනූෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය
මුතු සිවලිංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය
සෙයිඩ් අලි ඉෂිරීර් මුළන – ජාතික ඒකාබද්ධතා, සංහිඳියාව සහ රාජ්ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය
එම්. එම්. එම්. හාරිස් – මහජන ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය


News Articles
Latest Videos
Most Popular Post