News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

1085 Views


නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

නේවි සම්පත් හෙවත් චන්දන ප‍්‍රසාද් නම් සැකකරු පිලිබද තොරතුරු දන්නේ නමි වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් සිදු කරනවා.

ඔහු වයස අවුරුදු 41 හැවිරිදි නාවික හමුදාවේ සේවය කල නිලධාරියෙක්. පොලීසිය සඳහන් කලේ පුුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කප්ම් ගෙන ඝාතනය කරීම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වි ඇති බවයි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තවත් නාවික හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කලේ ඔවුන් පිළිබඳ විමර්ශන කටයුතු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපර්තම්න්තුව විසින් ආරම්භ කර ඇති බවයි.

SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post