News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
4

කිරිපිටි මිල ඉහල යයි

795 Views


කිරිපිටි මිල ඉහල යයි

පහුගිය දවස්වල රටේ කතා වුන දෙයක් තමයි කිරිපිටි මිල ඉහළ යාවි කියලා. කිරිපිටි සමාගම් මිල වැඩි කරන්න රජයෙන් අවසර ඉල්ලලා තිබ්බා.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් සහ කිලෝවක පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහල දාන පුළුවන් කියලා ජිවන වියදම් කමිටුව, පාරිභෝගික කටයුතු අධිකාරියට නිර්දේශ ලබා දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post