News Line| Off Air
Generic placeholder image

May
8

“ෆොන්සේකාව ඇමති ධූරයෙන් ඉවත් කරන්න.” – දුමින්ද ජනපතිගෙන් ඉල්ලයි.

1559 Views


“ෆොන්සේකාව ඇමති ධූරයෙන් ඉවත් කරන්න.” – දුමින්ද ජනපතිගෙන් ඉල්ලයි.

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දුන්න අමාත්‍යධූරය ඉවත් කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ එජාප කම්කරු රැළියේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමයි.

ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය ගැන දුමුන්ද දිසානායක අමාත්‍යවරයා එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාට දැනුම් දීලා තියෙනවා. මලික් සමරවික්‍රම මහතා ඒ ගැන කණගාටුව ප්‍රකශ කරලා තියෙනවා.

කොහොම වුනත් දුමින්ද දිසානායක මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලලා තියෙන්නේ ෆොන්සේකා මහතාව අමත්‍ය ධූරයෙන් ඉවත් කරන්න කියලා.


News Articles
Latest Videos
Most Popular Post