News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
9

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගින්නක්

722 Views


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගින්නක්

පාර්ලිමේන්තුවේ පිහිටි ඇමතිවරුන්ගේ කාර්යාලයක ගින්නක් හට ගත්තා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම මහතාගේ කාර්යාලයේ තමයි ගින්න හට ගෙන තියෙනවා.

කොහොම වුනත් ගිනි නිවීමේ නිලධාරීන් ගින්න නිවා දැමුවා. ගින්න හටගෙන තියෙන්නේ වායුසමන යන්ත්‍රයකින්.


News Articles
Latest Videos
Most Popular Post