News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
10

ඉන්ධන මිළ ඉහළ යාමෙන් හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට. බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු…

849 Views


ඉන්ධන මිළ ඉහළ යාමෙන් හෙට සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට. බස් ගාස්තුත් වැඩිවෙන ලකුණු…

ඉන්ධන මිල ඉහල යාම හේතුවෙන් ඉදිරි දින 2 තුල මගී ප‍්‍රවාහන බස් ගාස්තු 15% කින් ඉහල නංවන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා.

එහි ප‍්‍රධාන ලේකම් අංජන ප‍්‍රියන්ජිත් මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ බස් හිමියන් සමග අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී එම තීරණයට එළඹි බවයි.

මේ අතර ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් ත‍්‍රීරෝද රථ වල මගී ප‍්‍රවාහන ගාස්තුද ඉහල නැංවීමට පියයවර ගන්නා බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 50 ක් වූ ත්‍රි රෝද රථ අවම ගාස්තුව හෙට සිට රුපියල් 60 ක් දක්වා ඉහළ දැමෙනවා.


News Articles
Latest Videos
Most Popular Post