News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ගාල්ලේ ධීවරයින් විරෝධයක

708 Views


ගාල්ලේ ධීවරයින් විරෝධයක

ගාල්ල නගරයේ ධීවරයින් ඊයේ රාත‍්‍රියේ විරෝධතාවයක නිරත වුණා. ඒ පැරණි මිලටම ඉන්ධන ලබා දෙන්නැයි රජයට බල කරමින්. කූපන් ක‍්‍රමය වෙනුවට පැරණි මිලට ඉන්ධන ලබා දිමට රජය කටයුතු කල යුතු බව ධීවරයින් සදහන් කලා.

ගාල්ල නගර මධ්‍යයේදී ධීවරයින් මෙලෙස විරෝධතාවයේ නිරත වුනේ පන්දම් ද අතැතිවයි. ඉන්ධන මිල ඉහල යාමට විරෝධය පල කරමින් ඇතැම් වෘත්තය සමිති මුහුදු යාමෙන් වැළකී සිටිනවා.

ඉන්ධන මිල වැඩි කිරීම හරහා ධීවර කටයුතු වලදී තමන් දැඩි දුෂ්කරතාවට මුහුණපාන බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ පසුගිය 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩි කිරීමට රජය කටයුතු කලා.

SIYATHA FM TOP STORY | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post