News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

ගුවන් මඟීන්ට කටුනායකින් විශේෂ නිවේදනයක්.

1239 Views


ගුවන් මඟීන්ට කටුනායකින් විශේෂ නිවේදනයක්.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් අද ඉඳන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගන්නවා. ඒ නිසා ගුවන් තොටුපලේ ලොකු තදබදයක් ඇති වෙන්න පුළුවන්.

මේ නිසා ඔබට වෙන ප්‍රමාදයන් වළක්වා ගන්න පිටත් වීමට තියෙන වෙලාවට වඩා පැය 3 ක් කලින් එන්න කියලා දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post