News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
19

ලොවම දෑස් දල්වා බලා සිටින හැරී මේගන් රාජකීය විවාහය සජීවීව මෙතනින් බලන්න.

1781 Views


ලොවම දෑස් දල්වා බලා සිටින හැරී මේගන් රාජකීය විවාහය සජීවීව මෙතනින් බලන්න.

ලෝකයම අැඟිලි ගණිමින් හිටිය දවස අද. හැරී කුමරුගේ සහ මේගන්ගේ රාජකීය විවාහය සිදු වෙන්නේ අද. ඉතාම තේජාන්විතමව රාජකීය ලීලාවෙන් මේ විවාහ උත්සවය පැවැත්වෙනවා.

ලෝකය පුරාම ලක්ෂ ගණනක් මේ විවාහය සජීවීව නරඹනවා. ඉතිං අපි හිතුවා ඔබටත් මේ විවාහ උත්සවයේ සජීවී විකාශයක් ගෙන එන්න.

 


News Articles
Latest Videos
Most Popular Post