News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
26

ගංවතුර තත්වය පහව යන ලකුණු…

738 Views


ගංවතුර තත්වය පහව යන ලකුණු…

දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපෑ ගංවතුර තත්වය පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේවෙතත් මහඔය පිටාර ගැලීම හේතුවෙන් ගිරිඋල්ල ප‍්‍රදේශයටත්, ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇල්ලගාව ප‍්‍රදේශයටත්, කැලණිගඟ පිටාර ගැලීම හේතුවෙන් හංවැල්ල ප‍්‍රදේශයටත් තවදුරටත් ගංවතුර අවදානම පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මිල්ලකන්ද, බද්දේගම, බඩල්ගම, දූනමලේ යන ප‍්‍රදේශවලට බලපෑ ගංවතුර තත්වය තවදුරටත් පවතිනවා. සෙසු බොහෝ ප‍්‍රදේශවල ගංගා වල ජල මට්ටම සාමාන්‍ය මට්ටක් දක්වා පහත බැස ඇති බව සඳහන්. එම ප‍්‍රදේශවල ද ක‍්‍රමයෙන් ජලය බැසයමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වාදෙනවා.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post