තරඟ පාවා දීම සම්භන්ධයෙන් අල් ජසීරා රූපවාහිනිය සිදු කල වැඩසටහන පිළිබදව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව දැනුවත් කිරිමේ මාද්‍ය හමුවක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ දී දැන් පැවැත්වෙනවා.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් උප සභාපති මොහාන් ද සිල්වා මහතා ඇතුලූ නිළධාරීන් පිරිසක් ඊට එක්ව සිටින අතර ඒ පිළිබච වැඩි විස්තර දැන ගැනීමට අප දැන් සම්භන්ධ කර ගන්නවා එහි සිටින සියත ක‍්‍රීඩා අංශයේ විශේෂ නියෝජිත සජීව ද සිල්වා
https://youtu.be/u6KurzfhMvw