News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
31

ජල විදුලි උත්පාපදනය ඉහළට

1163 Views


ජල විදුලි උත්පාපදනය ඉහළට

ජල විදුලි නිශ්පාදනය ඉහල නංවා තිබෙනවා. ඒ පසුගිය දින වල ඇද හැලූනු වර්ෂාවත් සමග ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශ වල ජල මට්ටම් ඉහල යාම හේතුවෙන්.

වික්ටෝරියා, මාවුස්සාකැලේ, රන්දෙණිගල ඇතුලූ ජලාශ වල ජල මට්ටම් මේ වන විට 81% ක මට්ටමේ පවතිනවා.
ඒ අනුව දෛනික විදුලි අවශ්‍යතාවයෙන් 60% ක් ජල විදුලි බලාගාර වලින් උත්පාදනය කරන බවයි විදුලි බල හා පුනර්ජනනීය බල ශක්ති අමාත්‍යාංශය සදහන් කලේ.

මෙම තත්වය හමුවේ තාප බලාගාර වලින් විදුලි ජනනය අඩු කර තිබෙනවා. එමගින් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වී ඇති බවයි අමාත්‍යාංශ කියා සිටියේ.

SIYATHA FM TOP STORY | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post