News Line| Off Air
Generic placeholder image

Jun
6

ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදීසි මරණයට හේතුව හෙළිවෙයි.

1206 Views


ප්‍රවීණ මාධ්‍යවේදී හේමනලින් කරුණාරත්න මහතාගේ හදීසි මරණයට හේතුව හෙළිවෙයි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්න මහතාගේ මරණය මොළයේ නහරක් පුුපුරා යාමෙන් සිදු වූ අභ්‍යන්තර රුධිර වහනයක් මත සිදුව ඇති බවට අණාවරණය වී තිබෙනවා

ඒ දේහය සම්භන්ධයෙන් සිදු කල පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි. කොළඹ ජාතික රෝහලේ පිහිටි පොලිස් මෘත ශරීරාගාරයේ දී අද පෙරවරුවේ මෙම පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුණා. මාළඹේ, මිල්ගහවත්ත ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටි හේමනලින් කරුණාරත්න මහතාගේ දේහය සොයා ගනු ලැබුවේ ඊයේ දිනයේ දීයි. නිවැසියන් විසින් ඊයේ දහවල් ඒ මහතාගේ නිදන කාමරයේ දොර විවෘත කර පරීක්ෂා කර තිබුනේ පෙරේදා රාති‍්‍රයේ සිටම එය වසා දමා තිබීම හේතුවෙන්. එහිදී කාමරය තුළ මියගොස් සිිටි හේම නලීන් කරුණාරත්න මහතාගේ සිරුර සොයාගෙන තිබුණා. මිය යන විට ඒ මහතා පසු වුනේ 55 වන වියේයි


News Articles
Latest Videos
Most Popular Post