News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
6

ඉදිරි වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව පත්කෙරේ

421 Views


ඉදිරි වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව පත්කෙරේ

ඉදිරි වසරක කාලය සඳහා ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබෙනවා.

පසුගිය මැයි මස 16 වනදා සිට බල පැවැත්වෙන පරිදි ක‍්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් නව කමිටුව පත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

රසාංජලී ද අල්විස්ගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවන් ලෙස ජයමිණි ඉන්දිකා තිලකා ගුණරත්න සහ වරුණ වරාගොඩ පත් කර තිබෙනවා.

මෙම සාමාජිකයින් සිව් දෙනාගෙන් තිදෙනෙකුම මීට පෙර තිබූ තේරීම් කමිටුවේ සාමාජිකයින් ලෙස ද කටයුතු කළා.

SIYATHA MORNING MAIN NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post