සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
කාසියේ වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පළමු දිනය සඳහා තරඟය නතර කරන විට කඩුලූ 06 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 246 ක්.
ෂේන් ඩෝරිච් නොදැවී ලකුනු 46 ක් රැස් කර ගෙන සිටිනවා.
පන්දු යැවීමේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර දවා ගත් කඩුලූ සංඛ්‍යාව 03 ක්.
තරඟය පැවැත්වෙන්නේ ටි‍්‍රනිඩෑඞ් හී ක්වීන්ස් පාර්ක් ක‍්‍රීඩාංගනයේ දීයි.
SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe