News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

“ජාතික ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නැහැ” – රාජිත සේනාරත්න

517 Views


“ජාතික ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නැහැ” – රාජිත සේනාරත්න

ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අවසන් තීන්දුවට එළඹී ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මේ පිළිබඳවද අදහස් පල කලා. අමාත්‍යවරයා එහිදී කියා සිටියේ ජාතික ආණ්ඩුව හැර වෙනත් විකල්පයක් නොමැති බවයි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post