News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වයේ අඩුවීමක්. පළාත් කිහිපයකට වැසි.

729 Views


දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වයේ අඩුවීමක්. පළාත් කිහිපයකට වැසි.

දිවයින ආශ‍්‍රිතව පැවති දැඩි සුලං සහිත තත්වය මේ වන විට අඩු වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ කෙසේවෙතත් පලාත් 5 කට සහ එක් දිස්ත‍්‍රික්කයකට පැයට කිලෝ මීටර 50 ක් දක්වා වන තද සුලං ඇති විය හැකි බවයි.

ඒ අනුව උතුර උතුරු මැද මධ්‍යම වයඹ සහ ඌව පළාත් වලත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් අද දිනයේදීද තද සුලං අපේක්ෂා කෙරෙනවා. බස්නාහිර සබරමුව සහ මධ්‍යම යන පළාත් වලටත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්ක වලටත් අද දිනයේදී වැසි ඇතිවිය හැකියි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post