News Line| Off Air
Generic placeholder image

Jun
18

ප‍්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් දැයෙන් සමුගනී

1399 Views


ප‍්‍රවීණ ගායක අයිවෝ ඩෙනිස් දැයෙන් සමුගනී

ප‍්‍රවීණ ගායන ශිලපී අයිවෝ ඩෙනිස් මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ සීදුව ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. මිය යන විට අයිවෝ ඩෙනිස් මහතා 86 වැනි වියේ පසු වුණා.

ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු ලබන බදාදා සිදු කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. සිය ගුරුවරයා වූ සුනිල් ශාන්ත ශූරීන්ගේ ගීත කලාව පෙරට ගෙන යමින් අයිවෝ ඩෙනිස් මහතා සිංහල ගීත කලාව තුල ගීත රැසකට සිය හඬ ලබා දුන්නා.

බඹරුද බඹරුද- බිමට වඩින් බිමට වඩින් ස්වරණමාලී කුමාරියේ – කෝකිලයන්ගේ කෝකිල නාදේ – ජය අපිටයි ලංකාවේ සහ සිංහයෝ සිංහයෝ වැනි ජනප‍්‍රිය ගීත අයිවෝ ඩෙනිස් මහතා සිය ජීවන වෘතාන්තය තුල ගායනා කල ගීත කිහිපයක්.

Siyatha Top Story | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post