News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
18

නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත එන්න – කටුනායක ගුවන්තොටුපලෙන් නිවේදනයක්.

1103 Views


නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත එන්න – කටුනායක ගුවන්තොටුපලෙන් නිවේදනයක්.

කටුනායක ගුවන්තොටුපලෙන් ගුවන් ගමන් සඳහා පිටත් වන මගීන් පිටත්වීමට නියමිත වේලාවට පැය 4 කට පෙර ගුවන් තොටුපල වෙත පැමිණිය යුතු බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා.

එම ගුවන් සමාගම මේ බව පවසන්නේ මගීන්ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.

කටුනායක ගුවන්තොටුපල තුල සිදුවන අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එම නිවේදනය සිදු කරන බව ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කලා.

එම ගුවන් සමාගම වැඩිදුරටත් ප‍්‍රකාශ කලේ නැවත දැනුම් දෙන තුරු එම නිවේදනය බලපැවැත්වෙන බවයි.

SIYATHA NEWS


News Articles
Latest Videos
Most Popular Post