News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
20

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට වසර අගදී – ඇමති රාජිත කියයි

504 Views


පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමයට වසර අගදී – ඇමති රාජිත කියයි

පළාත් සභා මැතිවරණය මනාප ක‍්‍රමය යටතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්

ඒ අනුව පළාත් සභා මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව අමාත්‍යවරයා එහිදී සඳහන් කලා. අමාත්‍යවරයා කියා සිටියේ ඊට අදාල කටයුතු මැතිවරණ කොමිසම සහ අදාල පාර්ශවයන් සමග සාකච්ඡා කරන බවයි

මේ වන විට පළාත් සභා රැසකම නියමිත කාලය ඉක්මවා ගොස් ඇති අතර රජය විසින් මැතිවරණය කල් දමන බවට විවිධ පාර්ශවයන් දිගින් දිගටම චෝදනා එල්ල කරනවා.

Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post