News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
22

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

622 Views


හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි.

හික්කඩුව- නාරිගම ප‍්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදු කර තිබුනේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින්
ඉන් 29 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මිය ගිය පුද්ගලයා පුද්ගල ඝාතන රැසකට සම්භන්ධ අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post