News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
23

ගල්කිස්සේ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්

556 Views


ගල්කිස්සේ පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක්

ගල්කිස්ස ප‍්‍රදේශයේ දි ු තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත‍්‍රී 10.00ට පමණ ප‍්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස, ධර්මපාල මාවතේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්. ආරවුලක් දුරදිගය යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු මේ වනවිට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කි‍්‍රයාත්මකයි.

Siyatha Top Story | 09:00 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post