News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
24

නොහොබිනා වැඩක් කළ ජෙෆ්රි වැන්ඩසේ ගෙදර යවයි.

2550 Views


නොහොබිනා වැඩක් කළ ජෙෆ්රි වැන්ඩසේ ගෙදර යවයි.

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කොදෙව් – ශ්‍රී ලංකා තෙවන ටෙස්ට් තරගයට පෙර නැවත ශ්‍රී ලංකාවට ඒවා තිබෙනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුමේ තිබූ විනය කරුණු කඩ කිරීම හේතුවෙන් ඔහු නැවත ශ්‍රී ලංකාවට එවූ බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වයේ දැනුම්දීම පරිදි, මෙම තීරණය ගත් බව ඔවුන් වැඩි දුරටත් නිවේදනය කළා. ජෙෆ්රි වැන්ඩර්සේ තවමත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනා නොමැති අතර ඔහු එක්දින තරග 11කදී සහ පන්දුවාර 20යි 20 තරග 7කදී ශ්‍රී ලංකාව නියෝජනය කර තිබේ.

 


News Articles
Latest Videos
Most Popular Post