News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
25

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර

530 Views


විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර

විදේශීය රටවලින් ආනයනය කළ ඇතැම් ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරිමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති උත්සවයකට එක් වෙමින්. දේශීය නව නිෂ්පාදන රැසක් වෙළෙදපොලට නිකුත් කර ඇති බවත් එමගින් වැඩි ආදායමක් ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කලා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor: Nayomi Karunasinghe 


News Articles
Latest Videos
Most Popular Post