News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

බත්තරමුල්ල මංසන්ධියේ ත‍්‍රීරෝධ රථයක ගින්නක්

612 Views


බත්තරමුල්ල මංසන්ධියේ ත‍්‍රීරෝධ රථයක ගින්නක්

බත්තරමුල්ල මංසන්ධියේ ත‍්‍රීරෝධ රථයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වන විට බත්තරමුල්ල නගරයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා.

බත්තරමුල්ල සිට රාජගිරිය බලා ගමන් කරන මං තීරුවේ මෙම ත‍්‍රීරෝධ රථය ගිනිගෙන ඇති අතර මේ වන විට ප‍්‍රදේශ වාසීන් හා පොලීසිය ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි සියත වාර්තාකරු සදහන් කලේ.

පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් බත්තරමුල්ල නගරය මග හරිමින් ධාවන කටයුතු වල නිරත වන ලෙයසි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

BREAKING NEWS | 05:15 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post