News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කෙරේ.

1138 Views


තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කෙරේ.

දින 16 ක් පුරාවට ක‍්‍රියාත්මක කල තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කර තිබෙනවා. තැපැල් වෘත්තී සමිති පෙරමුණ සදහන් කලේ බලධාරීන් සමග මීට සුලූ මොහොතකට පෙර සිදු කල සාකච්ඡුාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

කෙසේවුවත් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා තවදුරටත් පෙනී සිටින බවද එම වෘත්තීය සමිති සදහන් කලා.

SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post