News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
26

සියත FM සහ සියතේ අරවින්දට ඔබේ මනාපය පළකරන්නේ මෙහෙමයි.

28534 Views


සියත FM සහ සියතේ අරවින්දට ඔබේ මනාපය පළකරන්නේ මෙහෙමයි.

2018 සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේ නිර්දේශිත නාම ප්‍රකාශ කිරීම ඊයේ පස්වරුවේ සිදුකෙරුණා. ඒ අනූව පසුගිය වසර එක හමාරක කාලය තිස්සේ  සමාජ මාධ්‍ය තුළ වැඩිම ආකර්ෂණය දිනාගත් සියත FM ජනප්‍රියම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වන්නට සමත් වුණා. එමෙන්ම සමාජ මාධ්‍ය තුළ ජනප්‍රියම පුද්ගලයාට හිමි සම්මානය සඳහා ලංකාවම දන්න සියතේ අරවින්දගේ නම නිර්දේශ වී තිබෙනවා.

අඛණ්ඩව 7 වන වරට මෙවර පැවැත්වෙන සමාජ මාධ්‍ය දින සම්මාන උළෙලේ නිර්දේශිත නාම අතුරින් සම්මානයට සුදුස්සා තේරීම ජනතා මනාපයෙන් සිදුවනවා. ඒ අනුව

මේ Link එක Click කරන්න.

http://www.smday.lk/voting.php

 

Most Popular Radio On Social Media Category එකට යන්න. (11 වන Category එක) Select මත Click කර මුලින්ම ඇති සියත FM  තෝරාගන්න. ඔබේ නම දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න. (Eg – 123456789V ) පසුව Submit කරන්න.

Most Popular Personality On Social Media Category එකට යන්න. (4 වන Category එක) Select මත Click කර අවසානයට ඇති Dj අරාව තෝරාගන්න. ඔබේ නම දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලත් කරන්න. (Eg – 123456789V ) පසුව Submit කරන්න.


News Articles
Latest Videos
Most Popular Post