News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
30

නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ජනපති කොමිසමක් – එජාපය කියයි

665 Views


නිව්යෝක් ටයිම්ස් වාර්තාව ගැන ජනපති කොමිසමක් – එජාපය කියයි

ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදු කල අනාවරණය පිලිබදව පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කොමිසමක් පත් කල යුතු බව එක්සතක් ජාතික පක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.


News Articles
Latest Videos
Most Popular Post