News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව හිටපු ජනාධිපති නඩු මගට.

626 Views


නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට එරෙහිව හිටපු ජනාධිපති නඩු මගට.

ඇමරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකළ ගවේෂණාත්මක වාර්තාවේ අන්තර්ගත කරුණු සාවද්‍ය බැවින් තමන් ඊට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ඊයේ කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් පැවැත්වීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post