News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
2

මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක්.

492 Views


මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක්.

සංඝ විනය පිලිබද විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්ගේ ප‍්‍රධානත්වයෙන්. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා සදහන් කලේ දිවයින පුරා සිටින සියලූම නායක භික්ෂූන් වහන්සේලා එක් කර ගනිමින් එම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මහා සංඝරත්නය විනය කඩ කරමින් කටයුතු කරන බවට විවිධ පාර්ශවයන් සිදු කරන ප‍්‍රකාශ සැලකිල්ලට ගනිමින් එම සාකච්ඡාව පවත්වන බව ඔහු සදහන් කලා. අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට දහම්පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම සහ පොහොය සහ ඉරිදා දින වල පුද්ගලික පන්ති තහනම් කිරීම පිලිබද විශේෂ සාකච්ඡාවක් ද හෙට දින පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු කියා සිටියා


News Articles
Latest Videos
Most Popular Post