News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

530 Views


කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්වයට

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

අද පෙරවරුවේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වුනේ මාර්ගයේ පීල්ලක් කැඞී යාම හේතුවෙන්.

මහරගම හා පන්නිපිටිය අතර මාර්ගයේ පීල්ලක් මෙලෙස කැඞී ගොස් තිබුණා.

මේ හේතුවෙන් පැයක පමණ කාලයක් දුම්රිය ප‍්‍රමාදයක් සිදු වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

කෙසේ වෙතත් දුම්රිය පීල්ල අලූත්වැඩියා කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවනය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

Siyatha Top Story | 10:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post