News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත්කෙරේ

518 Views


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත්කෙරේ

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන සහ අම්පාර යන ආසන සදහා නව ආසන සංවිධායක වරුන් පත් කර තිබෙනවා
ඒ පක්ෂ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්.
රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන නව ආසන සංවිධායකවරයා ලෙස පත් කෙරුණා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අම්පාර ආසනයේ නව ආසන සංවිධායකවරිය ලෙස පත් කෙරුනේ රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම මහත්මියයි.
එම මහත්ම මහත්මීන් අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Shanuka Karunarathne


News Articles
Latest Videos
Most Popular Post