News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

තුර්කියේ ජනාධිපති රිසෙප් එර්දොගාන් හමුදා ප්‍රධානින් රැසක් අත්අඩංගුවට ගන්න නියෝග කරයි.

521 Views


තුර්කියේ ජනාධිපති රිසෙප් එර්දොගාන් හමුදා ප්‍රධානින් රැසක් අත්අඩංගුවට ගන්න නියෝග කරයි.

තුර්කියේ පළමු විධායක ජනාධිපති ධුරයට පත් වුණු රිසෙප් එර්දොගාන් සිය බලතල භාවිත කරමින් තුර්කි හමුදා ප‍්‍රධානීන් 27 දෙනකු සහ හමුදා නිලධාරීන් 49 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 2016 වසරේ, එර්දොගාන් බලයෙන් නෙරපා හැරීම සදහා සිදු කළ හමුදා කුමන්ත‍්‍රණයට සම්බන්ධ හමුදා ප‍්‍රධානීන් සහ උසස් නිලධාරීන් බවයි වාර්තා වන්නේ. කෙසේ වුවත් එම හමුදා කුමන්ත‍්‍රණය අසාර්ක වුනා.

පසුව ඊට සම්බන්ධ වූ 60,000 කට වැඩි පිරිසක් එර්දොගාන්ගේ රජය මැදිහත් වී අත්අඩංගුවට ගැනීමටයි පියවර ගැනුණේ. පසුගියදා පැවති තුර්කි ජනාධිපතිවරණයේ එරට ජනාධිපති රිසෙප් එර්දොගාන් දෙවන වතාවටත් විශිෂ්ට ජයක් හිමි කරගත් අතර ඔහුට ඇති බලතල තවත් වැඩි වූ බව විචාරකයින් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post