News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

මාධ්‍ය නිදහස සීමා නොකරන බව මංගල සමරවීර කියයි

2480 Views


මාධ්‍ය නිදහස සීමා නොකරන බව මංගල සමරවීර කියයි

මාධ්‍ය මගින් වත්මන් රජය කෙතරම් විවේචනය කෙරුවද පවතින මාධ්‍ය නිදහස කිසිදු ආකාරයකින් සීමා නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලේ 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳ දැනුවත් කිරීම සඳහා අද කොළඹ පැවති ප‍්‍රවෘත්තී සාකච්ඡුාවකට එක් වෙමින්.

2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී විශිෂ්ඨතා දක්වමින් අපක්ෂපාතීව සහ සාධාරණ ලෙස මාධ්‍ය මෙහෙවර ඉටු කල මාධ්‍යවේදීන් 54 දෙනෙකුට සම්මාන ප‍්‍රදානය කෙරෙනවා.

මේ අතර නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන්ද අමාත්‍ය මංගල සමරවීර මහතා අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වුවා.

SIYATHA FM MAIN NEWS | 06:30 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post