News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

අනුරාධපුර ඝාතන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

897 Views


අනුරාධපුර ඝාතන සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට

අනුරාධපුර වන්නියකුලම් ප‍්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඒ සදහා පොලිස් කණ්ඩායම් 08 ක් යොදවා තිබෙනවා.

අනුරාධපුර විජයපුර මාවතේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක් වුණේ පසුගිය 05 වනදායි. දෙපාර්ශවය අතර කලක පටන් පැවති ආරවුලක් මෙම ඝාතනයට හේතුව බව අනාවරණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post