News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

මැල්සිරිපුර බස් රථ අනතුරකින් 60 දෙනෙකු රොහලේ

774 Views


මැල්සිරිපුර බස් රථ අනතුරකින් 60 දෙනෙකු රොහලේ

මැල්සිරිපුර ගොකරැුල්ල දියතුරේ ප‍්‍රදේශයේ අද පස්වරුවේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මගීන් ප‍්‍රවාහනය කරමින් සිටි පෞද්ගලික බස් රථ 2ක් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුරව සිදුව ඇති බවයි.

එලෙස මුහුණට මුහුණ ගැටී ඇත්තේ යාපනයේ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ පෞද්ගලික බස් ථයක් සහ ඇඹිලිපිටියේ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයක්. තුවාල ලැබූ පුද්ගලයන් ගොකරැුල්ල සහ ගලේවෙල රොහල් වෙත ඇතුලත් කර ඇති බවයි පොලීසිය සදහන් කලේ.

ඉන් බරපතල තුවාල ලැබූ 40 දෙනෙකු මේ වන විට වැඩිදුර ප‍්‍රතිකාර සදහා කුරුණෑගල සහ දඹුල්ල රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post