News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
10

ජපානයේ ගංවතුරින් මියගිය ගණන ඉහළට.

476 Views


ජපානයේ ගංවතුරින් මියගිය ගණන ඉහළට.

ජපානයට බලපා ඇති ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙනවා. නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින් 50 කට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව සදහන්.

ඔවුන් සෙවීම සදහා මේ වනවිට අඛණ්ඩ මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. ඇතැම් ප‍්‍රදේශවලට බලපා ඇති ගංවතුර තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් මිලියන දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා.

ආපදා හේතුවෙන් පුද්ගලයින් මිලියන 05 කට අධික පිරිසකට බලපෑම් එල්ලී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වසර 30කට පසුව ජපානයට බලපෑ දරුණුතම ආපදා තත්ත්වය මෙය ලෙස සැලකෙනවා.


News Articles
Latest Videos
Most Popular Post