මෙරට අපරාධ ක‍්‍රියාකාරකම් වැඩිවීමට වත්මන් රජයේ දුර්වලතාවය හේතු වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කලේ ඊයේ බදුල්ල ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසු මාධ්‍යවේදීන් යොමු කල ප‍්‍රශ්න වලට පිලිතුරු ලබා දෙමින්.
ආණ්ඩුව දෙමල ජනතාවගේ පොරොන්දු ඉටු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය සිදු කල ප‍්‍රකාශයෙන් මගින් ද තහවුරු වී ඇති බව මහින්ද රාජපක්ෂ මහතා එහිදී සදහන් කලා.
SIYATHA MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe