News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

චමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න. – වාසුදේව කියයි.

503 Views


චමල් රාජපක්ෂ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කරන්න. – වාසුදේව කියයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජයග‍්‍රහණය කරවීමට නම් චමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

මන්ත‍්‍රීවරයා මේ් බව සදහන් කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. ජනාධිපතිවරණය ජයගත හැකි එකම නායකත්වය චමල් රාජපක්ෂ මහතා පමණක් බවයි මන්ත‍්‍රීවරයා එහිදී කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post