News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
11

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

2474 Views


ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වෙයි.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප‍්‍රාප්ත වනවිට ඒ මහතා 74 වන වියේ පසුවුණා.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මෙරට ප‍්‍රකට නීතිවේදියෙකු මෙන්ම කීර්තිමත් රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරියෙකු ලෙසයි සැලකෙන්නේ.

ජනමාධ්‍ය මගින් මෙරට නීතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පුළුල් මෙහෙවරක නිරතව සිටි වර්ණකුලසූරිය මහතා නීතියේ සහ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් හඩ නැගූ ප‍්‍රකට නීතිඥවරයෙකු වනවා.


News Articles
Latest Videos
Most Popular Post